අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පක්ෂ-සන්ධාන 34ක් ජනපතිට සහය දෙති

පක්ෂ-සන්ධාන 34ක් ජනපතිට සහය දෙති

ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා දේශපාලන පක්ෂ සහ දේශපාලන සන්ධාන 34ක් නිල ගිවිසුමකට එක්ව ඇත. පුළුවන් ශ්‍රී ලංකා" සම්මුතිය යටතේ සිකුරාදා (16) කොළඹ…

ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා දේශපාලන පක්ෂ සහ දේශපාලන සන්ධාන 34ක් නිල ගිවිසුමකට එක්ව ඇත.

 පුළුවන් ශ්‍රී ලංකා" සම්මුතිය යටතේ සිකුරාදා (16) කොළඹ බත්තරමුල්ලේ පිහිටි "Waters Edge" හෝටලයේදී පැවති අභිමානවත් සහ වර්ණවත් උත්සව සභාවකදී ය. 

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙම නව දේශපාලන සන්ධානයේ නායකත්වය දරන අතර  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මංගල ජනපති රැලිය සෙනසුරාද (17) විජ්‍යග්‍රගී ලෙස පැවත් වේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න