අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

නීතිපතිගේ උපදෙස් ලැබුණු වහාම කතානායකගේ ප්‍රකාශය..!

නීතිපතිගේ උපදෙස් ලැබුණු වහාම කතානායකගේ ප්‍රකාශය..!

රට තුළ උද්ගත වී ඇති අනපේක්ෂිත දේශපාලන තත්ත්වය පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා කථානායක කරු ජයසූරිය මහතා නීතිපතිවරයාගෙන් මේ වනවිට උපදෙස් විමසීමට කටයුතු කර තිබේ. නීතිපතිවරයාගේ උපදෙස් ලැබුණු වහාම…

රට තුළ උද්ගත වී ඇති  අනපේක්ෂිත දේශපාලන තත්ත්වය පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා කථානායක කරු ජයසූරිය මහතා නීතිපතිවරයාගෙන්  මේ වනවිට උපදෙස් විමසීමට කටයුතු කර තිබේ.

නීතිපතිවරයාගේ උපදෙස් ලැබුණු වහාම කථානායකවරයාගේ ප්‍රකාශය ලබා දීමට නියමිත බව  කතානායක කාර්යාලය පවසයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
නීතිපතිගේ උපදෙස් ලැබුණු වහාම කතානායකගේ ප්‍රකාශය..! | Lanka Newsweek