අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

නිරෝධායන ඇඳිරි නීතිය තවත් දීර්ඝ කෙරේ

නිරෝධායන ඇඳිරි නීතිය තවත් දීර්ඝ කෙරේ

(හේමන්ත තුසිත කුමාර) ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ දැනට පවතින නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් 1 වන සිකුරාදා අළුයම 4.00 දක්වා දීර්ඝ කරන බවය.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ…

(හේමන්ත තුසිත කුමාර)

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ දැනට පවතින නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් 1 වන සිකුරාදා අළුයම 4.00 දක්වා දීර්ඝ කරන බවය.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ රැස්වීමේ දී  තීරණයට එළඹ ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
නිරෝධායන ඇඳිරි නීතිය තවත් දීර්ඝ කෙරේ | Lanka Newsweek