අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීම

නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීම

(හේමන්ත තුසිත කුමාර) දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් 01 වැනිදා පෙරවරු 4:00 ට ඉවත් කිරීමට රජය තීරණය කර ඇත. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව පැවසීය. ඊට අදාළ නව සෞඛ්‍ය…

(හේමන්ත තුසිත කුමාර)

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් 01 වැනිදා පෙරවරු 4:00 ට  ඉවත් කිරීමට රජය තීරණය කර ඇත. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව පැවසීය. ඊට අදාළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ පසුව දැනුම්දෙනු ඇති.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීම | Lanka Newsweek