අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

නියෝජ්‍ය පොලිස්පතිගේ හඬ පරීක්ෂණයක් ..!

නියෝජ්‍ය පොලිස්පතිගේ හඬ පරීක්ෂණයක් ..!

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා අද (28) මීට සුළු වේලාවකට පෙර කටහඬ පරීක්ෂණයක් සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවටපැමිණි බව වාර්තා වේ. මෙහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම්…

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා අද (28) මීට සුළු වේලාවකට පෙර කටහඬ පරීක්ෂණයක් සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවටපැමිණි බව වාර්තා වේ.

මෙහිදී  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරිමේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා වලට අදාළව  නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ  කටහඬ පරීක්ෂණයක් ලබා ගැනීමට නියමිතය.

නියෝජ්‍ය පොලිස්පතිගේ හඬ පරීක්ෂණයක් ..!       නියෝජ්‍ය පොලිස්පතිගේ හඬ පරීක්ෂණයක් ..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
නියෝජ්‍ය පොලිස්පතිගේ හඬ පරීක්ෂණයක් ..! | Lanka Newsweek