නැවතත් ඇඳිරි නීතිය..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

රටේ උද්ගත වී තිබෙන අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් නැවතත් අද (22) රාත්‍රී 8 සිට හෙට(23) උදෑසන 4 දක්වා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක්…
රටේ උද්ගත වී තිබෙන අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් නැවතත් අද (22) රාත්‍රී 8 සිට හෙට(23) උදෑසන 4 දක්වා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මීට සුළු වේලාවකට පෙර මේ බව නිවේදනය කළේය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1