අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

නැගෙනහිර වෛද්‍යවරු සංකේත වැඩ වර්ජනයක

නැගෙනහිර වෛද්‍යවරු සංකේත වැඩ වර්ජනයක

(නිලන්ති චන්ද්‍රසේන) නැගෙනහිර පළාතේ සියලු වෛද්‍යවරුන් අද (26) දින සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර ඇත. වැටුප් වර්ධක ලබා නොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම සංකේත වැඩවර්ජනය ආරම්භ කර ඇති බව රජයේ…

(නිලන්ති චන්ද්‍රසේන)

නැගෙනහිර පළාතේ සියලු වෛද්‍යවරුන් අද (26) දින  සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර ඇත.

වැටුප් වර්ධක ලබා නොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්  මෙම සංකේත වැඩවර්ජනය ආරම්භ කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකාරක වෛද්‍ය ශනිත් පේදුරුආරච්චි මහතා පවසයි.

අවස්ථා කිහිපයකදීම අධාල බලධාරීන් සමග මේ පිලිබදව සාකච්ඡා කළ ද ඒ සඳහා විසදුමක් තවමත් නොලැබුණු  හේතුවෙන්  මෙය ක්‍රියාත්මක කළ බව ඒ මහතා සඳහන් කරයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
නැගෙනහිර වෛද්‍යවරු සංකේත වැඩ වර්ජනයක | Lanka Newsweek