නාවික හමුදාවෙන් වෙරල පිරිසිදු කිරීමේ වැඩසටහනක්..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(ජයකාන්ත ලියනගේ) දකුණු වෙරළ තීරය ආරක්‍ෂා කර ගැනීම හා සංරක්‍ෂණයකර ගැනීමේ අරමුණ අතිව නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරන ලද වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක සෙනසුරාදා (28) දකුණු වෙරළ තීරය කේන්ද්‍ර…
(ජයකාන්ත ලියනගේ)
දකුණු වෙරළ තීරය ආරක්‍ෂා කර ගැනීම හා සංරක්‍ෂණයකර ගැනීමේ අරමුණ අතිව නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරන ලද වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක සෙනසුරාදා (28) දකුණු වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් පවත්වන ලදී.
දක්ෂිණ නාවුක හමුදා කදවුර විසින් ගාල්ල, මහමෝදරවෙරළ තිරය සහ තංගල්ල, පරවි වැල්ල වෙරළ තීරය පිරිසිඳු කිරීමේ වැඩසටහන් මෙලෙස ක්‍රියාත්මකකරන ලදී. එහිදී වෙරළ තීරයන්හි විසිරී තිබූ ප්ලාස්ටික්, පොලිතීන් ඇතුළු කැළිකසලවිශාල ප්‍රමාණයක් ඉවත් කිරීමට නාවුක හමුදාව කටයුතු කර තිබේ.

දැන්වීම


ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1