අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

නාලක ද සිල්වා රහස් පොලිසියට නොපැමිණෙයි..!

නියෝජ්‍ය පොලිස්පතිගේ හඬ පරීක්ෂණයක් ..!

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා රහස් පොලිසියට කැඳවා තිබූ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා රහස් පොලිසියට නොපැමිණි බව ආරංචි මාර්ග සඳහන් කරයි. නියෝජ්‍ය පොලිස්පතිවරයා…

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා රහස් පොලිසියට කැඳවා තිබූ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා රහස් පොලිසියට නොපැමිණි බව ආරංචි මාර්ග සඳහන් කරයි.

නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙලෙස  රහස් පොලිසියට නොපැමිණ ඇත්තේ තම දරුවකුගේ අසනීප තත්ත්වක් හේතුවෙන් බව ආරංචි මාර්ග පවසයි.

ජනාධිපතිවරයා, හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ සිද්ධියක්  සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව රහස් පොලිසිය මෙම පරීක්ෂණය ආරම්භ කර තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
නාලක ද සිල්වා රහස් පොලිසියට නොපැමිණෙයි..! | Lanka Newsweek