නාලක ද සිල්වාගේ වැඩ තහනම්..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

නිතිය සහ සාමය පිලිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබේ. ඒ සඳහා වන නිර්දේශය මේ වන විට…
නිතිය සහ සාමය පිලිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබේ.
ඒ සඳහා වන නිර්දේශය මේ වන විට අමාත්‍යංශ ලේකම් පද්මසිරි ජයමාන්න මහතාගේ අත්සනින් යුතුව ජාතික පොලිස් කොමිසම වෙත යවා ඇති බව එම අමාත්යංශය පවසයි.
ජනාධිපතිතුමා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් මේ වන විට පැවැත්වෙන විමර්ශනවල තොරතුරු මත පදනම් කරගෙන ඔහුගේ වැඩ තහනම් කිරීමට අමාත්‍යංශය තීරණය කර තිබේ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1