නාගරික මන්ත්‍රී ක්‍රිෂ්ණ පිල්ලේ වෙඩි තබා ඝාතනය කෙරේ..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(නිලන්ති මානෙල්) කොළඹ නගර සභාවේ සවධීන මන්ත්‍රී ක්‍රිෂ්ණ පිල්ලේ ගිරුබානන්දන් මහතා කොළඹ, පිටකොටුව හෙට්ටිවිදීයේදී වෙඩි තබා ඝාතනය කර තිබේ. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ කොළඹ නාගරික මන්ත්‍රී ක්‍රිෂ්ණ පිල්ලේ…
(නිලන්ති මානෙල්)
කොළඹ නගර සභාවේ සවධීන මන්ත්‍රී ක්‍රිෂ්ණ පිල්ලේ ගිරුබානන්දන් මහතා කොළඹ, පිටකොටුව හෙට්ටිවිදීයේදී වෙඩි තබා ඝාතනය කර තිබේ.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ කොළඹ නාගරික මන්ත්‍රී ක්‍රිෂ්ණ පිල්ලේ ගිරුබානන්දන් මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව එම රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1