අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

නව කැබිනට්ටුව අවුරුද්දෙන් පසු

නව කැබිනට්ටුව අවුරුද්දෙන් පසු

රාජිතටත් ඇමතිකමක් නව කැබිනට් මණ්ඩලය සිංහල අලුත් අලූත් අවුරුද්දෙන් පසු පත් කෙරෙනු ඇතැයි රජයේ දේශපාලන ආරංචි මාර්ගවලින් දැන ගන්නට ඇත. එම කැබිනට් සංශෝධනයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දස…

රාජිතටත් ඇමතිකමක් 


නව කැබිනට් මණ්ඩලය සිංහල අලුත් අලූත් අවුරුද්දෙන් පසු  පත් කෙරෙනු ඇතැයි රජයේ දේශපාලන ආරංචි මාර්ගවලින් දැන ගන්නට ඇත.

එම කැබිනට් සංශෝධනයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දස දෙනෙකුටද, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතාටද, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සිට ස්වාධීනවූ  මන්ත්‍රීවරයකුටද, ඇමති ධූර ලබාදීමට නියමිතව ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇමති ධුර ලබා දෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් තවමත් අවසන් එකඟතාවයකට පැමිණ නැතැයි ද වාර්තා වේ

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
නව කැබිනට්ටුව අවුරුද්දෙන් පසු | Lanka Newsweek