නව ආණ්ඩුවේ තවත් ඇමැතිවරු පිරිසක් දිවුරුම් දෙති..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

මීට සුළු වේලාවකට පෙර තවත් ඇමැතිවරු පිරිසක් අද (8) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. 1.බන්දුල ගුණවර්ධන – ජාත්‍යන්තර වෙළෙඳ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි 2.…
මීට සුළු වේලාවකට පෙර තවත් ඇමැතිවරු පිරිසක් අද (8) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
1.බන්දුල ගුණවර්ධන – ජාත්‍යන්තර වෙළෙඳ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි
2. සුසිල් ප්‍රේම්ජයන්ත – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි
3. ලක්ෂ්මන් වසන්ත පෙරේරා – ජාත්‍යන්තර වෙළෙඳ සහ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි
4. එස්. එම්. චන්ද්‍රසේන – සමාජ සවිබල ගැන්වීම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි
5. සාලින්ද දිසානායක – දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි
6. සී. බී. රත්නායක – ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි
7. අනුර ප්‍රියදර්ශන යාපා – රාජ්‍ය මුදල් ඇමතිවරයා ලෙස දිවුරුම් දෙයි

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1