අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

නව අගවිනිසුරු ලෙස නලින් පෙරේරා දිවුරුම් දෙයි..!

නව අගවිනිසුරු ලෙස නලින් පෙරේරා දිවුරුම් දෙයි..!

නව අගවිනිසුරු ලෙස ශේෂ්ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරා මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී දිවුරුම් දුන්නේ ය. ප්‍රියදාස් ඩෙප් මහතා අගවිනිසුරු ධූරයෙන්…

නව අගවිනිසුරු ලෙස ශේෂ්ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරා මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ  අද පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී දිවුරුම් දුන්නේ ය.

ප්‍රියදාස් ඩෙප් මහතා අගවිනිසුරු ධූරයෙන් විශ්‍රාමයාම හේතුවෙන් ඇතිවූ  පුරප්පාඩුට ශේෂ්ඨාධිකරණ විනිසුරු  නලීන් පෙරේරා මහතාගේ නම ජනාධිපතිතුමා විසින් නාම යෝජනා කිරීමෙන් අනතුරුව අද දහවල් රැස් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව එය අනුමත කළේ ය.

ඒ  අනූව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සාමාජවාදී ජනරජයේ 46 වැනි අගවිනිසුරුවරයා නලින් පෙරේරා මහතා දිවුරුම් දුන්නේය.

නව අගවිනිසුරු ලෙස නලින් පෙරේරා දිවුරුම් දෙයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
නව අගවිනිසුරු ලෙස නලින් පෙරේරා දිවුරුම් දෙයි..! | Lanka Newsweek