නව අගමැති පත්කිරීම හදිසියේ ගත් තීරණයක් නොවේ..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

නව අගමැතිවරයෙක් පත් කිරීම පිළිබඳ තීරණය හදිසියේ ගත් තීරණයක් නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසයි. පසු ගිය කාලයේ රටේ උද්ගත් වී තිබුණු තත්වය සලකා බලා මේ තීරණයට එළඹුණු බව එහි මහ ලේකම් මහින්ද අමරවීර…
නව අගමැතිවරයෙක් පත් කිරීම පිළිබඳ තීරණය හදිසියේ ගත් තීරණයක් නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසයි.
පසු ගිය කාලයේ රටේ උද්ගත් වී තිබුණු තත්වය සලකා බලා මේ තීරණයට එළඹුණු බව එහි මහ ලේකම් මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර සිටියි.
මේ කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (26) රාත්‍රියේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ න වැ අග්‍රාමාත්‍ය වරයෙකු පත් කිරීම නීති ව්‍යවස්ථාවට අනුකුල නොවන අතර තමා තවමත් අගමැති ධූරයේ රැඳී සිටින බවයි.
මේ පිළිබඳව අදහස් දැක්වූ නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා සඳහන් කළේ පවතින තත්වය යටතේ වෙනත් අයෙකුට අග්‍රාමාත්‍ය ධූරයේ කටයුතු කිරීමට නොහැකි බවයි.
කෙසේ වෙතත් ඒ මහතා ප්‍රකශ කර සිටියේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශය අර්ථ විරහිත ප්‍රකාශයක් බවයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1