නවීන් දිසානායක සරබගමුව ආණ්ඩුකාර ධුරයට
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මීට සුළු මොහොතකට පෙර සරබගමුව පළාත් ආණ්ඩුකාර ධුරයේ දිවුරුම් දී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නවීන් දිසානායක මහතා මෙසේ…
එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මීට සුළු මොහොතකට පෙර සරබගමුව පළාත් ආණ්ඩුකාර ධුරයේ දිවුරුම් දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නවීන් දිසානායක මහතා මෙසේ සරබගමුව පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත් කරනු ලැබ තිබේ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1