අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

දේශබන්ධුට ඇපත් නෑ

දේශබන්ධුට ඇපත් නෑ

- දේශබන්ධු අප්‍රියෙල් 03 දක්වා රිමාන්ඩ් - පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එළඹෙන අප්‍රේල් මස තුන්වන දින දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද ඉදිරිපත් කිරීමෙන් පසු මෙම…

  - දේශබන්ධු අප්‍රියෙල් 03 දක්වා රිමාන්ඩ් -

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එළඹෙන අප්‍රේල් මස තුන්වන දින දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත් කරන ලදී.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න