දෙහිවල සත්වෝද්‍යානය අසල තවත් පිපිරීමක්..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

මීට සුළු මොහොතකට පෙර දෙහිවල සත්වෝද්ය අසල හොටලයක පිපිරීමක් සිදු වී ඇති බව වාර්තා වේ. මෙම පිපිරිම අද (21) සිදු වූ හත්වන පිපිරිම වන අතර මේ වන විට පුද්ගලයින් දෙදෙනෙක් ජිවිතක්ෂයට පත් වී ඇති අතර සියලුම…
මීට සුළු මොහොතකට පෙර දෙහිවල සත්වෝද්ය අසල හොටලයක පිපිරීමක් සිදු වී ඇති බව වාර්තා වේ.
මෙම පිපිරිම අද (21) සිදු වූ හත්වන පිපිරිම වන අතර මේ වන විට පුද්ගලයින් දෙදෙනෙක් ජිවිතක්ෂයට පත් වී ඇති අතර සියලුම ආරක්ෂක අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ නිවෙස්වලට වී කාලය ගත කරන ලෙසය.
මෙම පිපිරිම සිදු වී තිබෙන්නේ දෙහිවල ජාතික සත්වෝද්‍යානය අසල ජයසිංහ ශාලාව අසාන්නයේ "NEW TROPICAL INN" උත්සව ශාලාව ආසන්නයේ බව වාර්තා වේ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1