අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

දෙයියන්දර දෙයියගේ ප්‍රේත වස්තුව ළඟදීම

දෙයියන්දර දෙයියගේ ප්‍රේත වස්තුව ළඟදීම

රංජිත් විජයවර්ධනගේත් රෙදි ගැල වෙන ලකුණු . "ලංකාදීප" පත්‍රයේ ප්‍රධාන කර්තෘවරයා වශයෙන් පුරා අවුරුදු 40ක් තිස්සේ රට කොල්ල කෑ එහි හිටපු ප්‍රධාන කර්තෘ සහ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂක සිරි රණසිංහ නොහොත් දෙයියන්දර…

රංජිත් විජයවර්ධනගේත් රෙදි ගැල වෙන ලකුණු 

දෙයියන්දර දෙයියගේ ප්‍රේත වස්තුව ළඟදීම
.

"ලංකාදීප" පත්‍රයේ ප්‍රධාන කර්තෘවරයා වශයෙන් පුරා අවුරුදු 40ක් තිස්සේ රට කොල්ල කෑ එහි හිටපු ප්‍රධාන කර්තෘ සහ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂක සිරි රණසිංහ නොහොත් දෙයියන්දර දෙයියාගේ අලුත්ම කුපාඩිකම් හෙට අනිද්දා හෙළි කිරීමට "lankanewsweek" සැලසුම් කර ඇත. 

ඒ වගේම රටේ සහ ජන සමාජයේ ප්‍රභුනන් ලෙස පෙනී සිටිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහට කෙළවන ඔහුගේ මාමණ්ඩිය වන රංජිත් විජයවර්ධන ගැනත් පාඨක ඔබට "lankanewsweek" විශාල තොරතුරු ප්‍රමාණයක් හෙළි කිරීමට සැලසුම් කර සිටින බව දන්වා සිටිමු.   

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
දෙයියන්දර දෙයියගේ ප්‍රේත වස්තුව ළඟදීම | Lanka Newsweek