දෙමළ ප්රගතිශීලී සන්ධානය රනිල් වික්රමසිංහට සහය පළ කරයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

දෙමළ ප්රගතිශීලී සන්ධානය රනිල් වික්රමසිංහ මහතා ප්රමුඛ එක්සත් ජාතික පක්ෂයට සහය පළ කරන බව පවසයි. ඒ බව පාර්ලිමේන්තු මන්ත්රී පලනි දිගම්බරන් මහතා තහවුරු කර තිබෙන අතර ඒ අනුව එම පක්ෂයේ පාර්ලිමේන්තු…
දෙමළ ප්රගතිශීලී සන්ධානය රනිල් වික්රමසිංහ මහතා ප්රමුඛ එක්සත් ජාතික පක්ෂයට සහය පළ කරන බව පවසයි.
ඒ බව පාර්ලිමේන්තු මන්ත්රී පලනි දිගම්බරන් මහතා තහවුරු කර තිබෙන අතර ඒ අනුව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී කණ්ඩායමේ සාමාජිකයින් වන මනෝ ගනේෂන්, පලනි දිගම්බරන්, වී. රාධා ක්රිෂ්ණන්, වේලු කුමාර්, තිලකරාජ් සහ අරවින්ද කුමාර් යන මන්ත්රීවරුන්ගේ සහය රනිල් වික්රමසිංහ මහතාට හිමි වනු ඇත.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1