අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

දුරකථන අංකය වෙනස් නොකර ජාලය වෙනස් කිරීමට අනුමැතිය

දුරකථන අංකය වෙනස් නොකර ජාලය වෙනස් කිරීමට අනුමැතිය

(හේමන්ත තුසිත කුමාර) දුරකථන ග්‍රාහකයින්ට තම දුරකථන අංකය වෙනස් නොකර වෙනත් ජාලයකට මාරු වීමේ Number Portability පහසුකම ලබාගැනීම සඳහා අනුමැතිය ලැබී ඇතැයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.විදුලි…

(හේමන්ත තුසිත කුමාර)

දුරකථන ග්‍රාහකයින්ට තම දුරකථන අංකය වෙනස් නොකර වෙනත් ජාලයකට මාරු වීමේ Number Portability පහසුකම ලබාගැනීම සඳහා අනුමැතිය ලැබී ඇතැයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා මේ බව සඳහන් කළේ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
දුරකථන අංකය වෙනස් නොකර ජාලය වෙනස් කිරීමට අනුමැතිය | Lanka Newsweek