දුම්රිය සේවකයින් පැය 48ක වැඩ වර්ජනයකට සුදානම්
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(නිලන්ති චන්ද්‍රසේන) හෙට (29) පස්වරු 4.00 සිට පැය 48 ක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සුදානම් බව දුම්රිය තාක්ෂණික සේවා වෘත්තිය සමිති කමිටුව පවසයි. වැටුප් විෂමතාවක් මුල්කර ගනිමින් මෙම වැඩ…
(නිලන්ති චන්ද්‍රසේන)
හෙට (29) පස්වරු 4.00 සිට පැය 48 ක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සුදානම් බව දුම්රිය තාක්ෂණික සේවා වෘත්තිය සමිති කමිටුව පවසයි.
වැටුප් විෂමතාවක් මුල්කර ගනිමින් මෙම වැඩ වර්ජනය් ක්‍රියාත්මක කිරීමට නියමිත බව එම සංගමය පවසයි.කෙසේ මෙම වර්ජනයට වෙතත් දුම්රිය නියාමකවරුන්, රියැදුරන්, ස්ථානාධිපතිවරුන්, දුම්රිය පාලක, අධීක්ෂණ කළමනාකරුවන් ඇතුලු වෘත්තිය සමිති ගණනාවක් එක්නොවන බව දුම්රිය රියැදුරන්ගේ සංගමය පවසයි.
මේ හේතුවෙන් දුම්රිය ගමනාගමනයට හෝ මගීන්ට විශාල බලපෑමක් ඇති නොවන බව එහි ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා ප්‍රකාශ කරයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1