දුම්රිය ගමන් වාර සීමා කරයි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

දැනට රටේ උද්ගතවී ඇති තත්ත්වය හමුවේ ධාවනය වන දුම්රිය වාරගණන ද අද (19) සිට සීමා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත. ඒ අනුව අද (19) සිට ප‍්‍රධාන මාර්ගයේ දිනපතා දුම්රිය ගමන් වාර 60 ක් ද, උතුරු…
දැනට රටේ උද්ගතවී ඇති තත්ත්වය හමුවේ ධාවනය වන දුම්රිය වාරගණන ද අද (19) සිට සීමා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
ඒ අනුව අද (19) සිට ප‍්‍රධාන මාර්ගයේ දිනපතා දුම්රිය ගමන් වාර 60 ක් ද, උතුරු මාර්ගයේ දුම්රිය ගමන් වාර 23 ක් ද, මුහුදුබඩ මාර්ගයේ ගමන් වාර 69 ක් ද, කැලණි වැලි මාර්ගයේ ගමන්වාර 8ක් ද පුත්තලම් මාර්ගයේ ගමන් වාර 6ක් ද වශයෙන් දුම්රිය ධාවනය වනු ඇති බව සඳහන් වේ.
මෙම තීරණය ගෙන ඇත්තේ පාසල් හා බොහෝ ආයතන වසා ඇති බැවින් සහ මහජනතාවගේ අනවශ්‍ය ගමන් බිමන් යාම සීමා කිරීමේ අරමුණින්ණී
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1