අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

දුන්හිඳදී බසයක් පෙරළෙයි

දුන්හිඳදී බසයක් පෙරළෙයි

සිසුවියන් 2ක් මියයයි- 35 දෙනකුට තුවාල බදුල්ල, දුන්හිඳ මාර්ගයේ 4 කණුව ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයේ පෙරළී සිදුවූ අනතුරකින් සිසුවියන් දෙදනකු මියගොස් පුද්ගලයන් 35 දෙනෙකු තුවාල ලබා තිබේ. අප වාර්තාකරු…



සිසුවියන් 2ක් මියයයි- 35 දෙනකුට තුවාල

බදුල්ල, දුන්හිඳ මාර්ගයේ 4 කණුව ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයේ පෙරළී සිදුවූ අනතුරකින් සිසුවියන් දෙදනකු මියගොස් පුද්ගලයන් 35 දෙනෙකු තුවාල ලබා තිබේ.

අප වාර්තාකරු පැවසුවේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අයත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්වී ඇති බවය.

ක්ෂේත්‍ර චාරිකාවක නිරතව සිටි සිසුන් පිරිසක් ඇතුළු 41 දෙනෙකු අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ ගමන්කරමින් සිට තිබේ.

[කුමාරි පතිරාජ]

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
දුන්හිඳදී බසයක් පෙරළෙයි | Lanka Newsweek