දියවැඩියාවට "නීරෝගා"..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

බොහෝ ජනයාට විශාල ප්‍රශ්නයක්ක් වී තිබෙන දියවැඩියා රෝගය වළක්වා ගැනීම සඳහා ඉවහල් වන නව වී ප්‍රභේදයක් හඳුන්වාදීමට අම්බලන්තොට වී පර්යේෂණායතනය පියවර ගෙන තිබේ. “නීරෝගා” නමින් හැඳින්වෙන මෙම වී වර්ගයේ සහල්වල…
බොහෝ ජනයාට විශාල ප්‍රශ්නයක්ක් වී තිබෙන දියවැඩියා රෝගය වළක්වා ගැනීම සඳහා ඉවහල් වන නව වී ප්‍රභේදයක් හඳුන්වාදීමට අම්බලන්තොට වී පර්යේෂණායතනය පියවර ගෙන තිබේ.
“නීරෝගා” නමින් හැඳින්වෙන මෙම වී වර්ගයේ සහල්වල අඩංගු වන අවම කාබෝහයිඩ්‍රේට් නිසා රුධිරයේ සීනි ප්‍රමාණය අවම කර ගැනීමට හැකි වන බව සඳහන් වේ.
මෙම නව වී වර්ගය ව්‍යාපාරික මට්ටමින් වගා කර එම සහල් විදේශ රටවලට පවා අපනයනය කිරීමට හැකි වන පරිදි අවශ්‍ය පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබා දී ඇත.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1