අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

දිනේෂ් ඉවතට-පොහොට්ටු ලොක්කෙකුට අගමැතිකම..?

දිනේෂ් ඉවතට-පොහොට්ටු ලොක්කෙකුට අගමැතිකම..?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය විදේශ සංචාරය නිමවා ශ්‍රී ලංකාවට පැමිණි පසු අග්‍රාමාත්‍ය ධූරයේ වෙනසක් සිදු වනු ඇති බව "Neth" ගුවන් විදුලිය වාර්තා කර සිටියි. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විදේශගතවීමට…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය විදේශ සංචාරය නිමවා ශ්‍රී ලංකාවට පැමිණි පසු අග්‍රාමාත්‍ය ධූරයේ වෙනසක් සිදු වනු ඇති බව "Neth" ගුවන් විදුලිය වාර්තා කර සිටියි.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විදේශගතවීමට පෙර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධානියකු සමඟ සාකච්ඡා කර ඇති බවද සදහන්ය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ එම ප්‍රධානියාගේ නිවසටම ගොස් ජනාධිපතිවරයා මෙම සාකච්ඡා කර ඇති බවත් ජනාධිපතිවරයා සිය විදේශ සංචාරය නිමවා මෙරටට පැමිණි පසු ඒ අනුව අග‍්‍රාමාත්‍ය ධුරය ඔහුට ලබා දෙනු ඇති බවත් වැඩි දුරටත් එම වාර්තාය කියා සිටී.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
දිනේෂ් ඉවතට-පොහොට්ටු ලොක්කෙකුට අගමැතිකම..? | Lanka Newsweek