දැන් මාලිමාවත් හඳුන්ට හිනා වෙයි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

බිග් කුච්චන් එකේ කතාව ලඟදි දැන ගත්තේ - බිමල් (අචින්ත මධුර) අමාත්‍ය බිමල් රත්නාය මහතා විසින් අද කැදවා තිබූ මාධ්‍ය හමුවක් ආරම්භ වීමට ප්‍රථම මාධ්‍යවේදීන් සුනිල් හදුන්නෙත්ති මහතා කළ බිග් කුච්චන් කතාව…
බිග් කුච්චන් එකේ කතාව ලඟදි දැන ගත්තේ - බිමල්
(අචින්ත මධුර)
අමාත්‍ය බිමල් රත්නාය මහතා විසින් අද කැදවා තිබූ මාධ්‍ය හමුවක් ආරම්භ වීමට ප්‍රථම මාධ්‍යවේදීන් සුනිල් හදුන්නෙත්ති මහතා කළ බිග් කුච්චන් කතාව සිහි කල විට අමාත්‍ය බිමල් රත්නායක මහතාට සිනහව පාලනය කර ගත නොහැකිව නළලට අත තබාගෙන විසිළු ස්වභාවයෙන් සිනාසෙමින් තමා ඒ පිළිබඳව මෑතකදී දන ගත් බව ප්‍රකාශ කරන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්යේ සංසරණය වේ.
තවද එහිදී මාධ්‍යවේදීන් විසින් හදුන්නෙත්ති අමාත්‍යවරයාගේ නවතම ප්‍රකාශය වන නොබෙල් ත්‍යාගයද අමාත්‍ය බිමල් රත්නායක මහතාට සිහි ගන්වනු ලැබීය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1