අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

දැදුරු ඔයේ සැඟවුණු මළ සිරුරු හමුවෙයි

දැදුරු ඔයේ සැඟවුණු මළ සිරුරු හමුවෙයි

දැදුරු ඔයේ දිය නෑමට ගොස් අතුරුදන් වූ මව සහ කුඩා දරුවාගේ මළ සිරුරු අද(26) අලුයම සොයාගත් බව පොලීසිය පවසයි.‍ මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 36ක මවක් සහ අවුරුදු 5ක දරුවෙක් වන අතර මව සමග දිය නෑමට ගිය 9…

දැදුරු ඔයේ දිය නෑමට ගොස් අතුරුදන් වූ මව සහ කුඩා දරුවාගේ මළ සිරුරු අද(26) අලුයම සොයාගත් බව පොලීසිය පවසයි.‍

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 36ක මවක් සහ අවුරුදු 5ක දරුවෙක් වන අතර මව සමග දිය නෑමට ගිය 9 හැවිරිදි වැඩිමහල් දරුවාගේ මළ සිරුර ඉරිදා( 25 ) එම ඔයේ තිබී පොලිසිය සොයාගෙන තිබිණි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න