අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ද්‍රවිඩ ප්‍රගතිශීලීන් එජාපය යටතේ පළාත් පාලනයට

(රංජිත් ගුණවර්ධන) ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ,කම්කරු ජාතික සංගමය සහ කළුතර ජනතා පෙරමුණ සන්ධාන ගතව පිහිටුවා ගෙන අති ද්‍රවිඩ ප්‍රගතිශීලි සන්ධානය ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණ…

(රංජිත් ගුණවර්ධන)

ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ,කම්කරු ජාතික සංගමය සහ කළුතර ජනතා පෙරමුණ සන්ධාන ගතව පිහිටුවා ගෙන අති ද්‍රවිඩ ප්‍රගතිශීලි සන්ධානය ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණ යටතේත්,එම සන්ධානය ලෙසත් තරග කිරීමට තීරණය කොට තිබේ.

ද්‍රවිඩ ප්‍රගතිශීලි කණ්ඩායමේ නායක මනෝ ගනේෂන් මහතා පැවසුවේ නුවර එලිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සදහා එක්සත් ජාතික පෙරමුණේ අලියා ලකුණින් ද කොළඹ , මහනුවර ,බදුල්ල, රත්නපුර ,සහ ගම්පහ දිස්ත්‍රික්කවල පිහිටි තෝරා ගත් පළාත් පාලන ආයතන සදහා ද්‍රවිඩ පරගතිශීලි සන්ධානය යටතේ ද  තරග කිරීමට තීරණය කොට අති බවය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ද්‍රවිඩ ප්‍රගතිශීලීන් එජාපය යටතේ පළාත් පාලනයට | Lanka Newsweek