දරුවන්ට ෆයිසර් දෙන්න රජය තීරණය කරයි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(හේමන්ත තුසිත කුමාර) වෛද්‍ය නිර්දේශය මත වයස අවුරුදු 15ත් 19ත් අතර දරුවන් සඳහා ෆයිසර් එන්නත ලබාදීමට රජය තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසීය.ඊට අමතරව අවුරුදු 12ට වැඩි ආබාධ සහිත…
(හේමන්ත තුසිත කුමාර)
වෛද්‍ය නිර්දේශය මත වයස අවුරුදු 15ත් 19ත් අතර දරුවන් සඳහා ෆයිසර් එන්නත ලබාදීමට රජය තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසීය.ඊට අමතරව අවුරුදු 12ට වැඩි ආබාධ සහිත දරුවන් සඳහා ද ෆයිසර් එන්නත ලබා දෙනු ඇත.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1