අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

දන්සල් පරික්ෂාවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මැදිහත් වේ

දන්සල් පරික්ෂාවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මැදිහත් වේ

(නිලන්ති චන්ද්‍රසේන) වෙසක් උත්සවය වෙනුවෙන් සංවිධානය කෙරෙන දන්සැල් පරික්ෂා කිරීම සඳහා අද (29) සහ හෙට (30) දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් 2500 ක පිරිසක් යොදවා ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය…

(නිලන්ති චන්ද්‍රසේන)

වෙසක් උත්සවය වෙනුවෙන් සංවිධානය කෙරෙන දන්සැල් පරික්ෂා කිරීම සඳහා අද (29) සහ හෙට (30) දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් 2500 ක පිරිසක් යොදවා ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

මෙසේ දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් යොදවා ඇත්තේ ප්‍රමිතියෙන් තොරව පවත්වන දන්සල්  සම්බන්ධයෙන්   ආහාර පනතට ප්‍රකාරව නීතිය ක්‍රියාත්මක කිරීමට බව එහි ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා ප්‍රකාශ කළේය.

මේ වනවිට වෙසක් උත්සවය වෙනුවෙන් ලියාපදිංචි දන්සල්  සංඛ්‍යාව 2625කි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
දන්සල් පරික්ෂාවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මැදිහත් වේ | Lanka Newsweek