අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

දකුණු අසියාවේ ලොකුම වෘකවේද රෝහලේ වැඩ අවසන්

දකුණු අසියාවේ ලොකුම වෘකවේද රෝහලේ වැඩ අවසන්

හිටපු ජනපතිගේ වැඩක් චීන ත්‍යාගයක් ශ්‍රී ලංකාවේ ඉදි කෙරෙන දකුණු අසියාවේ විශාලතම වෘකවේද රෝහලේ සියලු වැඩ කටයුතු මේ වන විට අවසන් කෙරෙමින් පවතින අතර හෙට අනිද්දාම එම රෝහල ශ්‍රී ලංකා රජයට පැවරිමට කටයුතු…

හිටපු ජනපතිගේ වැඩක් 

චීන ත්‍යාගයක්  

දකුණු අසියාවේ ලොකුම වෘකවේද රෝහලේ වැඩ අවසන්

ශ්‍රී ලංකාවේ ඉදි කෙරෙන දකුණු අසියාවේ විශාලතම වෘකවේද රෝහලේ සියලු වැඩ කටයුතු  මේ වන විට අවසන් කෙරෙමින් පවතින අතර හෙට අනිද්දාම එම රෝහල ශ්‍රී ලංකා රජයට පැවරිමට කටයුතු සලසා ඇත.

දකුණු අසියාවේ මෙම විශාලතම වෘකවේද රෝහල එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත චීනයෙන් ලැබුණු ත්‍යාගයක් වන අතර, 2015 වර්ෂයේදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා චීනයේ කළ සිය පළමු නිල සංචාරයේ දී චීන ජනාධිපති වන ෂි ජිංපිං මහතා මෙම ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔහු වෙත පරිත්‍යාග කළේය. 

දැන්වීම

අධි තාක්ෂණයෙන් යුත් ශල්‍යාගාර පහකින් සහ දැඩි සත්කාර ඒකක දෙකකින් සමන්විත මෙම රෝහල ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ චීන ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට සහරෝහලේ ඉදිකිරිම් කටයුතු සිදු කළ සියලු දෙනාටම හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය නිල "Facebook" ගිණුමේ විශේෂ සටහනක් තබමින් සිය ගෞරවය සහ ස්තුතිය පුද කර සිටියි.

දකුණු අසියාවේ ලොකුම වෘකවේද රෝහලේ වැඩ අවසන්

දකුණු අසියාවේ ලොකුම වෘකවේද රෝහලේ වැඩ අවසන්

දකුණු අසියාවේ ලොකුම වෘකවේද රෝහලේ වැඩ අවසන්

දකුණු අසියාවේ ලොකුම වෘකවේද රෝහලේ වැඩ අවසන්

දකුණු අසියාවේ ලොකුම වෘකවේද රෝහලේ වැඩ අවසන්

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
දකුණු අසියාවේ ලොකුම වෘකවේද රෝහලේ වැඩ අවසන් | Lanka Newsweek