තේ විකිණීමේ ගිනස් වාර්තාව අමු බොරුවක්..?

තේකෙනුත් බොරු කරන රජය - බොරු කරන එක පුරුද්දට ගියාම ඒකට තැනක් නොතැනක් නෑ හැබැයි හඳුන් කියන විදියටනම් ලැබුනේ නොබෙල් ත්‍යාගය..? මෙතෙක් තේ වෙන්දේසියකදී තේ විකිණී තිබෙන වැඩිම මිල කුමක්ද? මෙය ඉතාම පහසුවෙන්…
තේකෙනුත් බොරු කරන රජය - බොරු කරන එක පුරුද්දට ගියාම ඒකට තැනක් නොතැනක් නෑ
හැබැයි හඳුන් කියන විදියටනම් ලැබුනේ නොබෙල් ත්‍යාගය..?
මෙතෙක් තේ වෙන්දේසියකදී තේ විකිණී තිබෙන වැඩිම මිල කුමක්ද? මෙය ඉතාම පහසුවෙන් ඕනෑම කෙනෙකුට අන්තර්ජාලය හරහා පරීක්ෂා කළ හැකියි.
චීනයේ යුනාන් පළාතේ වවන Puerth Hong Yin Yuan Cha සමාගමේ තේ අවුන්ස 12ක් (ග්‍රෑම් 340ක්) 2008 වසරේදී බ්‍රිතාන්‍ය පවුම් 15,000කට (ඇමරිකන් ඩොලර් 22,507කට) අලෙවි වී තිබෙනවා. ඒ කියන්නේ කිලෝග්‍රෑම් එකක් ඩොලර් 66,197ක පමණ මුදලක්.
මේ මිලට මිල දී ගත් තේ එංගලන්තයේ හැරඩ්ස්හිදී තේ කෝප්පයක් පවුම් 85 බැගින් (ඩොලර් 127 බැගින්) විකුණා තිබෙනවා.
දැන්වීම
සබැඳිය: https://www.guinnessworldrecords.com/.../82709-most...
ශ්‍රී ලංකා රජය විසින් වාර්තා කර ඇති පරිදි, ජපානයේදී ඩොලර් 860ක මිලකට තේ කිලෝග්රෑමයක් වෙන්දේසි කර මේ වන විට ඉහත වාර්තාව බිඳ දමා තිබෙනවා.