තේ කර්මාන්තයට නව ජීවයක්..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

තේ කර්මානත ශාලා නගා සිටුවීමේ අරමුණින්ග වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ මුල්‍ය ආයතනවල ප්‍රධානින් සහ තේ කර්මාන්තශාලා හිමියන් අතර විශේෂ සාකච්ඡාවක් අඟහරුවාදා…
තේ කර්මානත ශාලා නගා සිටුවීමේ අරමුණින්ග වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ මුල්‍ය ආයතනවල ප්‍රධානින් සහ තේ කර්මාන්තශාලා හිමියන් අතර විශේෂ සාකච්ඡාවක් අඟහරුවාදා (09) වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේදී පැවැත්විණි.
එහිදී දැනට ශ්‍රී ලංකාවේ පවත්වා ගෙන යන තේ කර්මාන්ත ශාලා වැඩි දියුණු කර ගැනීමේ පියවරක් ලෙස මෙතෙක් එම කර්මාන්තශාලා හිමියන් ලබා ගෙන ඇති ණය මුදල් නැවත පියවීම සඳහා සහන කාලයක් ලබා දීම සහ එම ණය මුදල්වල පොලි අනුපාතය අඩු කිරීම වැනි විශේෂ කරුණු පිළිබදව අමාත්‍යවරයා සිය අවධානය යොමු කර ඇත.
.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1