අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

තෙල් මිල පහළට..!

තෙල් මිල පහළට..!

පෙට්‍රල් රුපියල් 2කින් අඩු කෙරේ..! (නායක බණ්ඩාර) ඉන්ධන මිල සූත්‍රයට අනුව ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල යළි සංශෝධනය වූකළ බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටි. ඒ අනුව…

පෙට්‍රල් රුපියල් 2කින් අඩු කෙරේ..!

(නායක බණ්ඩාර)

ඉන්ධන මිල සූත්‍රයට අනුව ඊයේ  (10) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල යළි සංශෝධනය වූකළ  බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටි.

ඒ අනුව  ලංකා ඔටෝ ඩීසල් මිල හැර අනෙකුත් සියලු ඉන්ධන වර්ගවල මිල පහත දැමීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත.

දැන්වීම

අදාළ මිල සංශෝධන පහත දැක්වේ.

ඔක්ටේන් 92 – රුපියල් 138 සිට රුපියල් 136 දක්වා

ඔක්ටේන් 95 – රුපියල් 164 සිට රුපියල් 159 දක්වා

සුපිරි ඩීසල් – රුපියල්136 සිට රුපියල් 131 දක්වා අඩු කෙරේ.

දැනට රුපියල් 104ක් වන ඔටෝ ඩීසල් මිලෙහි වෙනසක් සිදු නොවේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න