අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

තෙමසකට කොළඹ පාරක් වැසෙයි

තෙමසකට කොළඹ පාරක් වැසෙයි

බම්බලපිටිය සම් බුද්ධ ජයන්ති මන්දිරය අසල සිට ලොරිස් පාරතුම් මුල්ල දෙසට සම්න්ධ වන මාර්ගයේ කොටස ලබන වසරේ පෙබරවාරි මස 03 වනදා තෙක් වසා තැබෙන අතර එයට හේතුව වන්නේ එම මාර්ගයේ සිදුකරන කැණීම් කටයුත්තක් බව…

බම්බලපිටිය සම් බුද්ධ ජයන්ති මන්දිරය අසල සිට ලොරිස් පාරතුම් මුල්ල දෙසට සම්න්ධ වන මාර්ගයේ කොටස ලබන වසරේ පෙබරවාරි මස 03 වනදා තෙක් වසා තැබෙන අතර එයට හේතුව වන්නේ එම මාර්ගයේ සිදුකරන කැණීම් කටයුත්තක් බව පොලිසි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

අදාළ මාර්ගය වෙනුවට ඩුබ්ලිකේෂන් මාර්ගයෙන් ආරම්භ වන ලොරිස් මාවත ඔස්සේ ගමන් කිරීමට හැකි අතර තුම්මුල්ල හංදිය, ලොන්ඩ්‍රි මාර්ට් අසලින්ද ගමන් කිරීමට හැකියාව පවතින බව පොලීසිය පවසයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
තෙමසකට කොළඹ පාරක් වැසෙයි | Lanka Newsweek