අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

තුන්වන මාත්‍රාවක් ගැන වෛද්‍ය සංගමයෙන් යෝජනා

තුන්වන මාත්‍රාවක් ගැන වෛද්‍ය සංගමයෙන් යෝජනා

(හේමන්ත තුසිත කුමාර) සයිනොෆාම් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් හට සහ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයින්ට ඇස්ට්‍රාසෙනෙකා, ෆයිසර් හෝ මොඩර්නා එන්නත තුන්වන එන්නත්…

(හේමන්ත තුසිත කුමාර)

සයිනොෆාම් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් හට සහ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයින්ට ඇස්ට්‍රාසෙනෙකා, ෆයිසර් හෝ මොඩර්නා එන්නත තුන්වන එන්නත් මාත්‍රාවක් ලෙස ලබාදීමට යෝජනා කරන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

එම සම්පූර්ණ නිවේදනය මෙසේය

තුන්වන මාත්‍රාවක් ගැන වෛද්‍ය සංගමයෙන් යෝජනාතුන්වන මාත්‍රාවක් ගැන වෛද්‍ය සංගමයෙන් යෝජනාතුන්වන මාත්‍රාවක් ගැන වෛද්‍ය සංගමයෙන් යෝජනා

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න