අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

තිරුකුමාර් නඩේෂන් අල්ලස් කොමිසමට කැඳවයි

තිරුකුමාර් නඩේෂන් අල්ලස් කොමිසමට කැඳවයි

(හේමන්ත තුසිත කුමාර) Pandora පත්‍රිකා හෙළිදරව්ව සම්බන්ධයෙන් මෑත දී මහත් ආන්දෝලනයට ලක් වූ තිරුකුමාර් නඩේෂන් මහතාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ සිකුරාදා(08) පෙනී සිටින ලෙස දැනුම්දී…

(හේමන්ත තුසිත කුමාර)

Pandora පත්‍රිකා හෙළිදරව්ව සම්බන්ධයෙන් මෑත දී මහත් ආන්දෝලනයට ලක් වූ තිරුකුමාර් නඩේෂන් මහතාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ සිකුරාදා(08) පෙනී සිටින ලෙස දැනුම්දී ඇතැයි එම කොමිසමේ ලේකම් අප්සරා කල්දේරා මහත්මිය පැවසුවාය.

තිරුකුමාර් නඩේෂන් මහතා හිටපු නියෝජ්‍ය ඇමැතිනී නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා ද වේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න