අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

තිදරු මව අනියම් සැමියා විසින් ඝාතනයට..!

කොස්ගමදී කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කෙරේ

වාරියපොළ ගලගෙදර ප්‍රදේශයේදී අද (26) තිදරු මවක ඝාතනයට ලක්ව ඇත. මෙම ඝාතනය එම කාන්තාවගේ අනියම් සැමියා විසින් සිදු කරන ලද්දක බව පොලිසිය සඳහන් කරයි. මෙලෙස මිය ගොස් ඇත්තේ කුරුණෑගල රෝහලට අනුයුක්තව සේවය කළ…

වාරියපොළ ගලගෙදර ප්‍රදේශයේදී අද (26)  තිදරු මවක ඝාතනයට ලක්ව ඇත.

මෙම ඝාතනය එම කාන්තාවගේ අනියම් සැමියා විසින්  සිදු කරන ලද්දක බව පොලිසිය සඳහන් කරයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ කුරුණෑගල රෝහලට අනුයුක්තව සේවය කළ හෙදියක් වන අතර ඇගේ වයස අවුරුදු 46කි.

 29 හැවිරිදි සැකකරු මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය ප්‍රකාශ කර සිටි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
තිදරු මව අනියම් සැමියා විසින් ඝාතනයට..! | Lanka Newsweek