තැපැල් ඡන්ද විමසීම ඔක්තෝම්බර් 30-31
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

ඉදිරි ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයැදුම්පත් හත් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය පවසයි. මේ වන විට එම අයදුම් පත්වලින් සුදුසුකම් ලත් අයදුම් පත් තේරීම සිදු කරන බව…
ඉදිරි ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයැදුම්පත් හත් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය පවසයි.
මේ වන විට එම අයදුම් පත්වලින් සුදුසුකම් ලත් අයදුම් පත් තේරීම සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
තැපැල් ඡන්ද අයදුම් පත් භාර ගැනීම පසුගිය 04 වැනිදායින් අවසන් වූ අතර මෙම තැපැල් ඡන්ද විමසිම ඔක්තෝම්බර් මස 30 සහ 31 යන දිනවල සිදු කිරීමට නියමිතව ඇත.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1