අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

තායිලන්ත මහා මැතිවරණය ලබන 24..!

තායිලන්ත මහා මැතිවරණය ලබන 24..!

තායිලන්ත මහ මැතිවරණය ලබන මස 24 වැනිදා පැවැත්වීමට එරට රජය තීරණය කර ඇත. මේ වන විට ඒ සඳහා දේශපාලන පක්ෂ ලියාපදිංචිය බැංකොක් නුවර ආරම්භ කර ඇත. 2014 වර්ෂයේදී ඇති වූ හමුදා කුමත‍්‍රණයෙන් පසුව පවත්වන ප්‍රථම…

තායිලන්ත මහ මැතිවරණය ලබන මස 24 වැනිදා පැවැත්වීමට  එරට රජය තීරණය කර ඇත.

මේ වන විට ඒ සඳහා දේශපාලන පක්ෂ ලියාපදිංචිය බැංකොක් නුවර ආරම්භ කර ඇත.

2014 වර්ෂයේදී ඇති වූ හමුදා කුමත‍්‍රණයෙන් පසුව පවත්වන ප්‍රථම මහ මැතිවරණය මෙය වන අතර එම පැවතිහමුදා   රජය මඟින් ව්‍යවස්ථාව  වෙනස් කළ හෙයින් දැනට පවතින සියලු පක්ෂ  යළි ලියාපදිංචි කළ යුතු බවයි එරට මැතිවරණ බලධාරීන් පවසයි.

තවද  බලයෙන් පහ කෙරුණු හිටපු අග‍්‍රාමාත්‍යය Thaksin Shinawatra ගේ  පක්‍ෂයද මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන  බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
තායිලන්ත මහා මැතිවරණය ලබන 24..! | Lanka Newsweek