අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ත්‍රීරෝද රථයක් මතට ගසක් කඩා වැටීමෙන් දෙදෙනෙක් මරුට..!

ත්‍රීරෝද රථ අනතුරින් මව සහ දියණිය මරුට..!

උඩුපුස්සැල්ලාව, ගල්කොටුව ගරුඩගල ප්‍රදේශයේදී ඊයේ (5) රාත්‍රියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇත. මෙලෙස මියගොස් ඇත්තේ, කහතඩිඅරාව, මාස්පන්න…

උඩුපුස්සැල්ලාව, ගල්කොටුව ගරුඩගල ප්‍රදේශයේදී ඊයේ (5) රාත්‍රියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ, කහතඩිඅරාව, මාස්පන්න ප්‍රදේශයේ පදිංචි 28 හා 48 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.

පොලීසිය පැවසුවේ  මෙම ත්‍රිරෝද රථය රාගල සිට කොටඹ දෙසට ධාවනය  වී ඇති අතර එහිදී ගසක් මෙම රථය මතට කඩ වැටි ඇති බවයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ත්‍රීරෝද රථයක් මතට ගසක් කඩා වැටීමෙන් දෙදෙනෙක් මරුට..! | Lanka Newsweek