තවත් වෙඩි තැබීමක්
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

මීගොඩ බටවල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසට (31)වැනිදා දින අලුයම කිසිවෙකු විසින් වෙඩි තබා පලා ගොස් තිබේ. මීගොඩ පොලිසිය පැවසුවේ අදාල නිවසට වෙඩි හතරක් තබා ඇති බවයි.වෙඩි තැබීමෙන් නිවසේ සිටි කිසිවෙකුට…
මීගොඩ බටවල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසට (31)වැනිදා දින අලුයම කිසිවෙකු විසින් වෙඩි තබා පලා ගොස් තිබේ.
මීගොඩ පොලිසිය පැවසුවේ අදාල නිවසට වෙඩි හතරක් තබා ඇති බවයි.වෙඩි තැබීමෙන් නිවසේ සිටි කිසිවෙකුට වෙඩි වැදී නොමැති බවත් පොලිසිය පැවසීය.මේ සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1