අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

තවත් වෙඩිතැබීමක්

තවත් වෙඩිතැබීමක්

දෙහිවල ප්‍රදේශයෙන් වෙඩිතැබීමේ සිද්ධියක් වාර්තා වී තිබේ.පොලීසිය සඳහන් කළේ දෙහිවල කඩවත පාර ප්‍රදේශයේදී මෙම වෙඩිතැබීම සිදුවී ඇති බවය. නිවසක් ඉදිරිපිටදී පුද්ගලයෙක් ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර…

දෙහිවල ප්‍රදේශයෙන් වෙඩිතැබීමේ සිද්ධියක් වාර්තා වී තිබේ.පොලීසිය සඳහන් කළේ දෙහිවල කඩවත පාර ප්‍රදේශයේදී මෙම වෙඩිතැබීම සිදුවී ඇති බවය.

නිවසක් ඉදිරිපිටදී පුද්ගලයෙක් ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර ඉන් තුවාල ලැබූ 45 හැවිරිදි එම පුද්ගලයා රෝහල්ගත කර තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න