අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

"ඩෙල්ටා 4" ගුවන් ගත වේ..!

"ඩෙල්ටා 4" ගුවන් ගත වේ..!

නාසා ආයතනය විසින් නිර්මාණය කරන ලද, සූර්යාගේ අභිරහස් සෙවීමේ චන්ද්‍රිකාවක් රැගත් රොකට්ටුව අද සාර්ථකව අභ්‍යවකාශ ගත කරයි. ඒ, ෆ්ලෝරීඩාහි කේප් කැනවරල් තුඩුවෙන්. චන්ද්‍රිකාව රැගත් ඩෙල්ටා 4, අධිබර රොකට්ටුව…

නාසා ආයතනය විසින් නිර්මාණය කරන ලද, සූර්යාගේ අභිරහස් සෙවීමේ චන්ද්‍රිකාවක් රැගත් රොකට්ටුව අද සාර්ථකව අභ්‍යවකාශ ගත කරයි.

ඒ, ෆ්ලෝරීඩාහි කේප් කැනවරල් තුඩුවෙන්. චන්ද්‍රිකාව රැගත් ඩෙල්ටා 4, අධිබර රොකට්ටුව ඊයේ අභ්‍යවකාශ ගතකිරීමට සැලසුම් කර තිබුණ ද, සුළු තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය පැය 24 කින් කල් දැමුණා. අන් කිසිදු යානයකට සමීප වීමට නොහැකි වූ තරම් සූර්යා සමීපයට මෙම චන්ද්‍රිකාව ගමන් කරනු ඇති. යානයේ ඇති විශේෂත්වය වන්නේ සෙල්සියස් අංශක 1000 කට වැඩි උෂ්ණත්වයකට ඔරොත්තුදීමට හැකි වීමයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
"ඩෙල්ටා 4" ගුවන් ගත වේ..! | Lanka Newsweek