ඩෙල්ටා ප්‍රභේදයේ විකෘතිතා හතරක්..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(හේමන්ත තුසිත කුමාර) මේ වන විට කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයේ ජාන විකෘතිතා හතරක් හඳුනාගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රති ජීවවිද්‍යා සහ අණුක විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා…
(හේමන්ත තුසිත කුමාර)
මේ වන විට කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයේ ජාන විකෘතිතා හතරක් හඳුනාගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රති ජීවවිද්‍යා සහ අණුක විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පැවැසුවාය.
මෙම විකෘතිතා ඇතිවීම ගැන ජනතාව කිසිසේත්ම කලබල විය යුතු නැති බව පැවසූ ඇය මෙවැනි විකෘතිතා ඇතිවීම සාමාන්‍ය සංසිද්ධියක් බවද සඳහන් කළාය.ඩෙල්ටා ප්‍රභේදයෙන් මීට පෙර හඳුනාගෙන තිබුණේ විකෘතිතා තුනක් වන අතර දැනට හඳුනා ගෙන ඇති මුළු විකෘතිතා ප්‍රමාණය හතරකි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1