අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ඩෙල්ටා කොළඹ වෙළා ගනී

ඩෙල්ටා කොළඹ වෙළා ගනී

(හේමන්ත තුසිත කුමාර) ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා තම ටිව්ටර් ගිණුමේ සටහනක් තබමින් කියා…

(හේමන්ත තුසිත කුමාර)

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා තම ටිව්ටර් ගිණුමේ සටහනක් තබමින්  කියා සිටියේ 2021 ජුලි මාසයේ මුල් සතියේ කොළඹ නගර සීමාවෙන්  වාර්තා වූ ආසාදිතයින්ගෙන් 19.3% ක් ඩෙල්ටා ආසාදිතයින් ලෙස හඳුනා ගැණුනත් , 2021 ජුලි මස අවසාන සතිය වන විට එම ප්‍රතිශතය 75%ක්  දක්වා වැඩි වී ඇති බවය.අහඹු නියැදි යොදා ගෙන සිදු කළ පරීක්ෂණවලදී මේ බව හෙළි වී ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ඩෙල්ටා කොළඹ වෙළා ගනී | Lanka Newsweek