ඩිල්ෂානුත් සජිත්ට එක්වෙයි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නගෙන් පුරප්පාඩු වූ සමගි ජන බලවේගයේ…
හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නගෙන් පුරප්පාඩු වූ සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික්, බේරුවල ආසන සංවිධායක ලෙස හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් පත් කර ඇත.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නගෙන් පුරප්පාඩු වූ සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික්, බේරුවල ආසන සංවිධායක ලෙස හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් පත් කර ඇති බවට වාර්තා වේ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1