අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ඩිලන්ත ප්‍රනාන්දු නව දුම්රිය සාමාන්‍යාධිකාරී ලෙස පත් කෙරේ..!

දුම්රිය සේවකයින් පැය 48ක වැඩ වර්ජනයකට සුදානම්

අද (31) සිට නව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෙස ඩිලන්ත ප්‍රනාන්දු මහතා පත් කර තිබේ. නව තනතුරේ රාජකාරි කටයුතු හෙට දින සිට මෙම මහතා භාරගන්නා බව දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ මහතා ප්‍රකාශ…

අද (31) සිට නව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෙස ඩිලන්ත ප්‍රනාන්දු මහතා  පත් කර තිබේ.

නව තනතුරේ රාජකාරි කටයුතු හෙට දින සිට මෙම මහතා භාරගන්නා බව දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ මහතා ප්‍රකාශ කර සිටි.

ඩිලන්ත ප්‍රනාන්දු  මහතා දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෙස  පත් කර තිබෙන්නේ එම තනතුරේ  රාජකාරි කළ  මහානාම අබේවික්‍රම මහතා අද (31) සිය ධූරයෙන් විශ්‍රාම ගන්නා බැවිණි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ඩිලන්ත ප්‍රනාන්දු නව දුම්රිය සාමාන්‍යාධිකාරී ලෙස පත් කෙරේ..! | Lanka Newsweek