ඩග්ලස් දේවානන්ද සිය ඇමති ධුරයේ වැඩ භාරගනී..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

නැවත පදිංචි කිරීම්, පුනරුත්ථාපන හා උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස ඩග්ලස් දේවානන්ද මහතා අද (31) වැඩ භාර ගනු ලැබී ය. මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම්, කාර්ය මණ්ඩල නිලධාරීන්,…
නැවත පදිංචි කිරීම්, පුනරුත්ථාපන හා උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස ඩග්ලස් දේවානන්ද මහතා අද (31) වැඩ භාර ගනු ලැබී ය.
මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම්, කාර්ය මණ්ඩල නිලධාරීන්, පුනරුත්ථාපන හමුදා නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
වීඩියෝ -(සිරස NEWS 01 st)
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1